හඬන්න......

හඬන්න,
ඇසිපිය වසා...
ගිනිගෙන දැවෙන හදවත
නිවාලනතුරු...
සීතල කඳුලු බිංඳු
අවසන්වෙනතුරු...
හදේ සංකා
දියවයනතුරු...
හඬන්න....

Comments

Popular posts from this blog

එන්න ආපසු....

තාම අපි අපේමයි...

නුඹට හිතැති නුඹ හිත නැති හිත.......