වෙන්දේසිය ඉවරයි

ඔයා මට මේ වැඩේ කරල දෙනවනේ,
මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා...
අනේ මට කොහොම හරි ඒක කරල දෙන්න,
ම්.............තව මොනවද කරන්න ඕනි
ඒ ඇති නේ,ඔයා හොඳයි නේ....
කොහොම හරි කරල දෙන්න...
මට එයාව ඕනමයි....
ඈවරයි දෑවරයි තුන් ඈවරයි,
වෙන්දේසිය ඉවරයි.

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...