පිහාටුවක්

සුලඟේ පාවෙන
පිහාටුවක්
මඟක් නොදැන
ඔහේ පාවෙන පිහාටුවක්,
මහපාරේ සැතපී
තැලී පොඩිවී
විනාසවෙන
පිහාටුවක්.....

Comments

Popular posts from this blog

එන්න ආපසු....

තාම අපි අපේමයි...

නුඹට හිතැති නුඹ හිත නැති හිත.......