එනවා නම් එන්න...

මම හුඟක් දුර ආවා
මතකද කීවා දවසක්
මම කාගෙ වත් අතින් අල්ලගෙන ආවෙ නැහැ කියලා
ඔව් ඔයා හරි...
ඒත් ඔයාට අමතක උනා
ඔයත් මාත් එක්ක
මං ලඟින් ආවා කියලා....
මම තනියම මග
පාරක් දන්නෙත් නැහැ යන්න
ඉස්සරහට යන්නත් බැහැ
එහෙම කියලා මට මෙතන
නතර වෙලා ඉන්නත් බැහැ...
එනවා නම් එන්න
තව ටිකක් බලන් ඉඳලා
මම යනවා....


Comments

  1. මං හිතන්නේ ඊට කලියෙං ඒවි..............

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව