මල්පිපෙන වසන්තය....
ඉඩක් නැතිලූ හදවතේ
ඉඩක් ඇත මගේ හදවතේ
ඉඩක් අසලා හදවතේ
ඇයිද නොදොඩා හිඳින්නේ
වරදිනා හැම ජීවිතේ
මතක පාඩම් ගෙනෙන්නේ
විඳවනා මේ ජීවිතේ
හීන නම් නෑ මියෙන්නේ
වැටුන කඳුලුත් ජීවිතේ
දුකම මට තව ගෙනාවේ
වැටෙන කඳුලුත් ජීවිතේ
ඔබට නම් නෑ පෙන්නේ
හිතට හැඟුමක් දැනෙන්නේ
තවත් බැහැ හිත කියන්නේ
පැවසුමුත් ඔබ හිඳින්නේ
නොහැඟුනා සේ ඇයි මෙසේ
නොදැන පෙම් කල බව හැබැයි
නුමුදු දැන් ඔබ එය දනියි
මතක් කරනට හිත කියයි
මල්පිපෙන බව වසන්තේ....
ඉඩක් ඇත මගේ හදවතේ
ඉඩක් අසලා හදවතේ
ඇයිද නොදොඩා හිඳින්නේ
වරදිනා හැම ජීවිතේ
මතක පාඩම් ගෙනෙන්නේ
විඳවනා මේ ජීවිතේ
හීන නම් නෑ මියෙන්නේ
වැටුන කඳුලුත් ජීවිතේ
දුකම මට තව ගෙනාවේ
වැටෙන කඳුලුත් ජීවිතේ
ඔබට නම් නෑ පෙන්නේ
හිතට හැඟුමක් දැනෙන්නේ
තවත් බැහැ හිත කියන්නේ
පැවසුමුත් ඔබ හිඳින්නේ
නොහැඟුනා සේ ඇයි මෙසේ
නොදැන පෙම් කල බව හැබැයි
නුමුදු දැන් ඔබ එය දනියි
මතක් කරනට හිත කියයි
මල්පිපෙන බව වසන්තේ....
Comments
Post a Comment