මතක පොත
හෙමි හෙමින් පෙරලනා
ජීවිතේ පිටු අතර
අතීතයේ මතකයන්
මවන සිහිනයන් තවම
දුරයි තව මට යන්න
අවසාන පිටුව වෙත
හෙම් හෙමින් කාලයම
අවසනට ගෙනෙනු ඇත
අවසාන පිටු අතර
කුමක් තව ලියන්නට
හිස් කොලද නැත තවත්
ජීවිතය පුරවන්න
නුඹ නො එන හුඟ දුරක
ඉන්න බව දැන දැනම
ගිනි තබමි මතක පොත මාද
ඇවිලී යන්න.....
ජීවිතේ පිටු අතර
අතීතයේ මතකයන්
මවන සිහිනයන් තවම
දුරයි තව මට යන්න
අවසාන පිටුව වෙත
හෙම් හෙමින් කාලයම
අවසනට ගෙනෙනු ඇත
අවසාන පිටු අතර
කුමක් තව ලියන්නට
හිස් කොලද නැත තවත්
ජීවිතය පුරවන්න
නුඹ නො එන හුඟ දුරක
ඉන්න බව දැන දැනම
ගිනි තබමි මතක පොත මාද
ඇවිලී යන්න.....
Comments
Post a Comment