අපි අද කොහේ

හිත ඇවිද යනවා දුර
තවම ඔබ නැතුවාට
හීන වල හිඳින්නේ
ඔබමයි හැමදාට
මගේ ළඟ තනිරකින
කඳුලු ඒ හැම රෑට
වැටෙනවා ඔබ නිසා
දුක හිතී මං ගැනම
එක්ව යන්නට මගක්
සොයා යන්නට දෙදෙන
වෙහෙසවූවා මතකද
එදාමෙන් අදත් මට
අතින් අල්ලන් මගේ
හුඟක් දුර ඇවිද
ගිය අපි අද කොහේ
ඔබ මගේ නෑ කිසිම
බැඳීමක්....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව