Posts

Showing posts from October, 2013

අමනුශ්‍ය ආත්ම

Image
අමනුශ් ‍ ය ආත්ම ඉතා භයානක විදියට මනුශ් ‍ ය ජීවිත වලට බලපෑම් කරනව කියන දේ සම්බන්ධයෙන් මගේ පියානනුත් , මිත්තණියත් , සීයා තුලත් ඇත්තේ ඉතා දැඩි විශ්වාසයක් . ඇහින් දැකල නැතත් මම මගේ මාණියනුත් මේ දේවල් තුල යම් ඇත්තක් ඇති බව අදටත් විශ්වාස කරනවා . මේ සිද්ධිමාලව පටන් ගත්තේ මීට මාසෙක විතර කලින් , ඒ මේසේයි . නින්දේ සිටි මගේ මිත්තණිය මහ හයියෙන් හූ කියාගෙන අසිහියෙන් වාගේ දොඩවන්න පටන් ගත්තා , මීට අවුරුදු ගානකට කලින් සිදුවූ මෙවැනි සිද්ධි පිලිබඳ මටත් මගේ මෑණියන්ටත් අත්දැකීම් බොහොමයක් තිබුනා . නිතැතින්ම ඇගේ මුවගට නැගුනේ සිනහවක් , ඒ සිනහව තුල බොහෝදේ කියවුනා . මගේ මුවගත් සිනහවක් ආවෙ ඒ නිසාමයි . මමත් මගේ මෑනියනුත් සිද්ද වන්නේ කුමක් දැයි බලන්නට මිත්තණියගේ කාමරයට යනවිටත් සීයා ඇය අසලට වී බලා සිටිනවා . මගේ මෑ නියන් මෙතුවක් කාලයක් ඇය එවැනි සිද්දිවලදී කටයුතුකලාක් මෙන් බුදුගුණ සිහිකර මිත්තණියගේ හිස අතගානවිට ඇය පෙරසේම නැවත නින්දට වැටුනි . මගේ මෑණියන් නැවතත් මුලුතැන්ගෙයට පැමිනියේ ඇය ඒ