Posts

Showing posts from September, 2013

සොහොන් මල

Image

Book fair වන්දනාව

හැම අවුද්දෙම සැප්තැම්බර් මාසය තමයි අපේ කියවීමේ මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍ය මාසය.මෙය නිමිති කරගෙන තමයි මේ දිනවල(ඒ කියන්නේ සැප්.14-22දක්වා )බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.මාත් ඉතින් මීට සතියකට විතර කලින් සැලසුම් කල විදියටම මගේ හිතවත් මිතුරෙකුත් සමග අද පොත් ප්‍රදශනය පැත්තෙ ගියා.පොත් ප්‍රදර්ශනය ගැන නෙවෙයි මට හිතුන දේවල් සහ මම දැකපු දේවල් ගැන අද පෝස්ටුව දාන්න හිතුවේ. බණ්ඩාරනායක පරිශ්‍රයට ඇතුලු වුන ගමන්නම් මගෙ ඇස් වලට අසු වුනේ සූරියකාන්තමල්,උදේ වරුව වුනත් අව්වත් තරමක් සැරට තිබුනා.කොහොම උනත් ඒක නම් ගානක් නෑ මොකද විෂේශයෙන්ම සොයාගතයුතු පොතක් ගැන හිතමින් තමයි මම පොත් ප්‍රදර්ශනය ඇතුලට ගියෙත්. කකුලේ ඇති වුන හදිස්සි අබාධයක් නිසාවෙන් වැඩි වෙලාවක්නම් එහි රැඳෙන්න මගේ අදහසක් තිබුනේ නෑ.කොහොම වුනත් සැලකිය යුතු දුරක් මට අපහසුවෙන් වුවත් ඇවිදින්න සිද්ද වුනා.එය සොයන අතරතුර තමයි සිරිමාවෝ අනුස්මරණ ශාලව අසල කොටසක සිතුවම් අඳින චිත්‍ර ශිල්පීන් දැක්කෙ.ඇත්තටම හරිම සුන්දර වැඩක් ඒක,මගෙත් පින්තූරයක් අන්දවා ගන්න ආස හිතුනත් මම වැඩිය ඒගැන හිතන්න ගියේ නෑ. කොහොම වුනත් මම ඔවුන්ගේ

මදුරුවන් පාරේ නටති

මේ එලඹි වැසි සමයත් සමඟ ඩෙංගු වසංගතය හිස ඔසවන්නේ අපේම මිනිසුන්ගේ වැරදි නිසාවෙනි.සරලව කිවහොත් වාර්ශිකව චක්‍රයක් ලෙස ඩෙංගු වසන්ගතය අපේ රට තුල පවතින්නකි,වැසි සමයට මතක් වන ඩෙංගු කාලයකට අපට අමතක වන්නකි ලාංකිකයන් ලෙස  එය අපගේ සාමාන්ය ස්වභාවය නිසා පුදුම විය යුත්තක්ද නොවේ.බ්ලොග් පෝස්ටුවක් දැමීමට  නොයෙකුත් මාතෘකා  ගැන කල්පනා කරන අතරතුර අද නගරයේදි දුටු එක්තරා සිද්දියක් මට කදිම වස්තු බීජයක් සැපයුවා. දවස ආරම්භයේ සිටම මහ වරුසාවක් නැතත් සැරි සැරේ වැටෙන පොද වැස්ස වෙලාවකට කරදරයක්,වෙනදා පවත්වන අමතර පන්තියද අද ගුරුතුමා අවලංගු කලේ හදිස්සි රාජකාරියක් නිසාවෙන්.විෂේශයෙන් කලයුතු යමක්ද නොමැති හෙයින් අපගේ වෙලඳ සැලට යන්නයි මම හිතුවෙ,මෑනියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම  මගේ පුරුද්දක් එයට තැනක් නොතැනක්  නැහැ.පුරුදු පරිදි මම මෑනියන් සමඟ එහි සිටින අතරතුර පිටතින් ඇසුනේ මහා කාලගෝට්ටියකි.කන්බිහිරි කරමින් යකඩ කටක් මහ හඬින් බෙරිහන්දෙයි,කියන කිසි දෙයක් පැදිලිව නොඇසේ.එහෙත් එය නොනවත්වා කෑගසයි.මමත් මවත් එවෙලෙහි එහි සිටි මාගේ මිතුරාද ඒ පිලිබඳ විමසිලිමත් වූයේ කුමක්ද මෙහි සිදුවන්නේ කියායි. මහා පෙලපාලියකි,මහා කිව්වද එහි මිනිසු

සඳක් ලඟ නතර වෙලා සිත

Image

තනිකම

Image

මම

Image

මම හීන දකින මගෙ හඳ

Image

මායාව

Image

හීන

Image

අවසන් හුස්ම

Image

අහිමි

Image

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

Image
හදිස්සියෙම අම්මා කඩේ ඉඳන් කෝල් එකක් ගත්ත " චූටි මල්ලිට උඩ තට්ටුවට යන්න දෙන්න එපා " " ඇයි මේ ??" " අනේ පුතේ ආනන්දේ 8 වසරේ දරුවෙක් ටිපර් එකකට යට වෙලා දැන් ටිකකට කලින් , එතනම නැතිවෙලා " ඒක ඇහුවම මගෙ හිතත් අවුල් උනා , එහෙමම මම චූටි මල්ලිට කතා කරල පල්ලෙහාට ගෙන්නගත්ත . හිතට හරි අප්සෙට් හවස් වෙද්දි අම්ම ගෙදර ආව , ඒ මල්ලි දෝනිලගෙ වයසෙ එයාල එක්ක ඉඳපු ළමයෙක්ලු මට හරි පවු කියල හිතුන . වෙලා තියෙන්නෙ ඒ ලමයව ටිපර් එකට හැපුනම උනාම ඒ ලමය මහ හයියෙන් කෑගහල , ඒකට බය වෙලා ටිපර් එකේ ඩ් ‍ රයිවර් එහෙමම ටිපර් එක අරන් ඇවිත් තියෙන්නෙ පොලිසියට . ඒත් ඒ වෙලාවේ තමයි ටිපර් එක ඒ ලමයගෙ ඔලුව උඩින් ගිහින් තියෙන්නෙ පෙර ආත්මෙ මොකක් හරි ලොකු පවක් වෙන්නැති දෙයියනේ , මම ඔයාව කවදාවත් දැකල නැතුව ඇති සමහරවිට ඒත් හිතට මහ දුකක් දැනුන . ඉස්පිරිතාලෙට ගෙනිහින් තියෙන්නෙ ප් ‍ රානය නිරුද්ද උන පොඩි ලමයෙක්ගෙ බොඩි එකක් ඒ මල්ලිගෙ තාත්ත නැතිලු , අම්ම ඒ වෙලාවෙම වගේ එත