මතකද..............

මතකද,
දවසක් හැන්දෑවක අපි
අත් අල්ලන් පියමං කෙරුවා...

ආයෙත් දවසක
ඒ වාගෙම අපි තුරුලුවෙලා
උණුසුම වින්දා...

සීතල කඳුලක් සෙමින් ගලාවිත්
නුඹේ දෙතොලග තෙමුවා
මතකද හීනෙන් තුරුලුවෙලා අපි
සුසුම් වලට ඉඩදී හිඳියා...

ආයෙත් කවදාවත් ඒ හීනය
දකින්න අවසර අහිමිවෙලා....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව