දිනුම...


දුර ඉඳන් බලන් හිටි උඹ
දැන් ඉතින් ලඟටවිත්
මා ලඟින් මුමුනලා
සොඳුරු සිහිනයක් නම්
සිල් බිඳන් නුඹේ නම්
මමයි දිනුවේ ඉතින්
නුඹත් පැරදුමක් නැති
දිනුමක්ම ලැබූවෙකි
හිතින් බැඳිලා ඉතින්
ගතින් නම් දුරයි තව
පලමු පියවර අපේ
තවම නොඉඳුල් ඉතින්
තවත් දුර ඇති අපට
යන්න හිත වෙර අරන්
ඉතින් යමු අපි අපේ
ලොවක් වෙත සතුටින්ම....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව