පව් සහ කඳුලු

හීන අද්දර කඳුලු එක්කලා
නුඹ එනතුරා මං බලා උන්නා
අදත් එලෙසම හිතත් එක්කලා
තාම ඉන්නේ නුඹම වෙනුවෙන්

පාලු මකනා සිහිල් සුළඟට
සුවඳ නුඹගේ කවුද  දුන්නේ
හිතුවක්කාර හිත ඔහේ එහේ
මෙහේ පාව යන්නේ
පරණ මතකය
රිදෙන හිත ලඟ තවත්
මං ළඟ දඟ කරන්නේ
කුමට දුක් ගිනි තවත් උහුලන්
මගේ හිත වේදනා විදින්නේ

ගෙවන පවුවල උරුම මේ කඳුලැලි
වලින් ඒ පවු ගෙවී යන්නේ
යලිත් කිසිදා ගෙවන්නට තව
පවු එපා මගේ හිත හඬන්නේ....

Comments

  1. ලස්සනයි ඉසුරු...............

    අගේ අැති රචනාවක්..... දිගට ම ලියමු.... අපිත් දිගට ම ඒන්නම්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව