ජීවිත සොයා



නුහුරු නැති හිත
ආල හැඟුමන් වලින්
මත්වී පිබිදිලා
නිබඳ ඔබේ රුව
හිතේ හැම තැන
සුවඳ එක්කලා
මුසු වෙලා
නපුරුකම් යට
දැවෙන හැඟුමන්
ආලයෙන් යටපත් වෙලා
නුඹේ හිත නුඹ මගේ වීලා
අහවරයි දැන් සැනසිලා
ඉඳුල් වූවන් ලෙසින් වුව අප
වැඩුනු මිනිසුන් ලෙස සිතා
සෙමින් පා යුග තබා
යමු  අපේ ජීවිත සොයා....

Comments

Popular posts from this blog

එන්න ආපසු....

තාම අපි අපේමයි...

හිත් පැටලුම