මලට කියමි

පෙති තැලුන බව
දැන දැනත්
තවමත් තුරුලුකරන්
රකින්නේ
වියලි සුලඟින්වත්
බේරාගන්න
නුඹව පුංචි කුසුමේ
පරව යනතුරාවට
රකින්නම් තැලුන පෙති
මගේ ළයට තුරුල්කරන්
සීතලට වැටෙන කඳුලු
බිඳුවලින් වත්
තැලුන නුඹේ සිනිඳු පෙති
සහනයක් ලබයි නම්
හඬන්නම්
රිදුම් දෙන පෙති
සීතලට තෙමෙන්නට
මං ලඟින් තියාගෙන......

Comments

  1. රුවී

    අදයි මේ පැත්තට අාවේ. බ්ලොගය හොදයි...... අපේ සගයින් කරගෙන යන සින්ඩිකේටර වලට ඒකතු වෙන්න.. ඒක අනික් අයටත් මෙහෙට ඒන්න පාර කියාවි.............

    ReplyDelete
  2. කොහොමද යාලුවා සිඩිකේටර වලට එකතු වෙන්නේ ??

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව