නුඹ මං ලඟ නැහැ
තටු හොඳටම රිදිලා
හිතත් හොඳටම රිදිලා
තවම නුඹ සොයලා
මා ගිලන් වීලා
එන්න යැයි කියලා
කියන්නේ නෑ මා
ඒත් පාලුයි හැමදා
නුඹම නැති හන්දා
තවම තනි හිත මාගේ
හඬනවා ඉකි බිඳලා
කිසිත් නෑ මගේ මානේ
තනිකමයි වද දෙන්නේ......
හිතත් හොඳටම රිදිලා
තවම නුඹ සොයලා
මා ගිලන් වීලා
එන්න යැයි කියලා
කියන්නේ නෑ මා
ඒත් පාලුයි හැමදා
නුඹම නැති හන්දා
තවම තනි හිත මාගේ
හඬනවා ඉකි බිඳලා
කිසිත් නෑ මගේ මානේ
තනිකමයි වද දෙන්නේ......
Comments
Post a Comment