මගේ පෙම් කතාව...
ආව ගිය මඟ
දෙනෝ දාහක්
අතරමං උනු
හීන ගොන්නක්
ආව ගිය අය
ඉතින් කොහෙවත්
ඉතුරු උනේ නෑ
උන් එකෙක්වත්
ජීවිතය මට මඟහැරීලා
ආව ගිය අය පවුල් වීලා
තනිව ආ මම තනිම වීලා
හිතින් හැඬුවා දුක හිතීලා
අහම්බෙන් රජ කෙනෙක් දුටුවා
ඉඩක් ඇත්දැයි අසා බැලුවා
පමා වැඩි බව හිත කියෙව්වා
හිත හදන් ඈතටම දිව්වා
කලණ මිතුරෙකු ලෙසින් මම
දුක අසා හිත සනසගෙන
බැඳුනු මිතුදම හොඳින් තද
පෙරලුනා හිත පෙමට තව
දෙගිඩියාවකි හිත පෙලෙන්නේ
ඇතිද අවසර හිත කියන්නේ
වෙන දෙයක් වෙයි මම හිඳින්නේ
අසා පලමුව ඉවත යන්නේ
කලක් ගතවේ ඇසුරට
හිතත් මෙච්චල් කෙරුමට
හොරෙන් උනුනට පෙම් කර
කතා පුවතක් ලියවුන
හමුවනා පලමු දිනයේම
තදින් බැඳුනා සිතුසේම
දෙදෙන සතුටින් සිත්සේම
අපි අපේ උනු දවසේම
එදා සිට අප ගමනෙමයි
හෙමින් ඇත තව බෝමදෙයි
අතින් අල්ලන් මගෙමයි
ආව කුමරා නුඹ තමයි
දෙනෝ දාහක්
අතරමං උනු
හීන ගොන්නක්
ආව ගිය අය
ඉතින් කොහෙවත්
ඉතුරු උනේ නෑ
උන් එකෙක්වත්
ජීවිතය මට මඟහැරීලා
ආව ගිය අය පවුල් වීලා
තනිව ආ මම තනිම වීලා
හිතින් හැඬුවා දුක හිතීලා
අහම්බෙන් රජ කෙනෙක් දුටුවා
ඉඩක් ඇත්දැයි අසා බැලුවා
පමා වැඩි බව හිත කියෙව්වා
හිත හදන් ඈතටම දිව්වා
කලණ මිතුරෙකු ලෙසින් මම
දුක අසා හිත සනසගෙන
බැඳුනු මිතුදම හොඳින් තද
පෙරලුනා හිත පෙමට තව
දෙගිඩියාවකි හිත පෙලෙන්නේ
ඇතිද අවසර හිත කියන්නේ
වෙන දෙයක් වෙයි මම හිඳින්නේ
අසා පලමුව ඉවත යන්නේ
කලක් ගතවේ ඇසුරට
හිතත් මෙච්චල් කෙරුමට
හොරෙන් උනුනට පෙම් කර
කතා පුවතක් ලියවුන
හමුවනා පලමු දිනයේම
තදින් බැඳුනා සිතුසේම
දෙදෙන සතුටින් සිත්සේම
අපි අපේ උනු දවසේම
එදා සිට අප ගමනෙමයි
හෙමින් ඇත තව බෝමදෙයි
අතින් අල්ලන් මගෙමයි
ආව කුමරා නුඹ තමයි
Comments
Post a Comment