ඇත්තටම දැන් නම් හිතට බයයි මට ....
නුහුරු හැඟුමක් හදවතේ
වද දෙනව මට හිතුමතේ
රිදෙන බව දැනුනත් දුකේ
මක් කරන්නද මම අනේ
බැඳුනු තැන හැම බැඳීමක
රහසේ ලඟටම ළං වෙන
නැතිවෙනා අනියත බය
රිදෙනවා හිත නිතරම
සැබෑ තතු උව එසේම
බැඳීමත් මට අවැසිම
මැදුම් පිලිවෙත හුරු කල
නොහැකි මට ඒ සත්තට
හිතට දැනෙනා ආදරේ
නුඹම ලඟමයි හිත මගේ
නිතර රැය හා දවාලේ
හිතනවා මම දෙවේලේ
තනිකමත් මට හරි ළඟයි
නුහුරු නුපුරුදු නැති වගයි
ඒත් නුඹ හා හදවතෙයි
ඉඩ ලියාලා අහවරයි
අතින් අල්ලන් මඟ දිගේ
හීන දුටුවා හැම වෙලේ
කඳුලු නම් දැන් ඇති වගේ
හඬන්නට නම් බෑ සඳේ.....
වද දෙනව මට හිතුමතේ
රිදෙන බව දැනුනත් දුකේ
මක් කරන්නද මම අනේ
බැඳුනු තැන හැම බැඳීමක
රහසේ ලඟටම ළං වෙන
නැතිවෙනා අනියත බය
රිදෙනවා හිත නිතරම
සැබෑ තතු උව එසේම
බැඳීමත් මට අවැසිම
මැදුම් පිලිවෙත හුරු කල
නොහැකි මට ඒ සත්තට
හිතට දැනෙනා ආදරේ
නුඹම ලඟමයි හිත මගේ
නිතර රැය හා දවාලේ
හිතනවා මම දෙවේලේ
තනිකමත් මට හරි ළඟයි
නුහුරු නුපුරුදු නැති වගයි
ඒත් නුඹ හා හදවතෙයි
ඉඩ ලියාලා අහවරයි
අතින් අල්ලන් මඟ දිගේ
හීන දුටුවා හැම වෙලේ
කඳුලු නම් දැන් ඇති වගේ
හඬන්නට නම් බෑ සඳේ.....
Comments
Post a Comment