ඇහි පිල්ලමක් යට......
ඇහි පිල්ලමක් යට හුස්ම යනතුරු... බලා ඉන්නට පෙරුම් පුරනා අහිමි නුඹ සිත, පාමුලට වී කඳුලු වගුරා හඬා වැටෙනා.... අහිමි අහසට උරුම නැති තරු, මහා පොලවට කඩා වැටෙනා මට මගේ ලොව අහිමිවෙන්නට ළංව ඇති බව සෙමින් දැනුනා.......
හීන දකින්න.... ඒත් ජීවිතයම හීනයක් කරගන්න එපා......එන්න හීන දිගන්තයේ පියවර මනින්න.........