හඬන්න......

හඬන්න,
ඇසිපිය වසා...
ගිනිගෙන දැවෙන හදවත
නිවාලනතුරු...
සීතල කඳුලු බිංඳු
අවසන්වෙනතුරු...
හදේ සංකා
දියවයනතුරු...
හඬන්න....

Comments

Popular posts from this blog

තාම අපි අපේමයි...

එන්න ආපසු....

හිත් පැටලුම