ඇහි පිල්ලමක් යට......

ඇහි පිල්ලමක් යට
හුස්ම යනතුරු...
බලා ඉන්නට පෙරුම් පුරනා
අහිමි නුඹ සිත,
පාමුලට වී
කඳුලු වගුරා හඬා වැටෙනා....
අහිමි අහසට උරුම
නැති තරු,
මහා පොලවට කඩා වැටෙනා
මට මගේ ලොව
අහිමිවෙන්නට ළංව ඇති බව
සෙමින් දැනුනා.......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව