හන්තාන....
හඬන්නට ළංව
තනිවෙලා...
වේදනාදෙන සීත මීදුම්
එදා පහසක් ගෙනා මතකය...
ආයෙමත් සිත පාරවා...
සඳේ එළියෙන්
මිදෙන්නට නොහැකි බව
දැන දැනම....
තවමත් හන්තාන සැඟවෙනවා
සඳ එලියෙන් මිදෙන්නට.......
තනිවෙලා...
වේදනාදෙන සීත මීදුම්
එදා පහසක් ගෙනා මතකය...
ආයෙමත් සිත පාරවා...
සඳේ එළියෙන්
මිදෙන්නට නොහැකි බව
දැන දැනම....
තවමත් හන්තාන සැඟවෙනවා
සඳ එලියෙන් මිදෙන්නට.......
Comments
Post a Comment