දයාබර මිතුරිය...

සොයා නිදහස
දුවන නුඹ සිත
අසරණව අද
මගේ නෙතු අග,
කඳුලු බිංදුවල
දියවූ මතකය
රිදවනවා,
වරදකරු මම
වෙමිද නොවෙමිද...
අදහසක් නැත දෙගිඩියාවෙන්...
සිතූ නිදහස අද ලබා
නුඹ...
නිසල වත මා දෑස
අද්දර,
රිදවනවා තවත්
දුකින් හදවත.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව