තනිකම.......

පිනි කැට
තරු කැට
මිණි කැට
කඳුලු කැට.....

මද සුලඟ
පිනි වැස්ස
සීතලට
වෙවුලවන....

නිහඬ රැය
තනිකමට
දුරින් හිඳ
අත වනන ....

Comments

Popular posts from this blog

එන්න ආපසු....

තාම අපි අපේමයි...

හිත් පැටලුම