කටුගාමි හදවත

නිමක් නැත තවත්
ගිමන් හරින්නට ඉඩක්
ගිලන් වී හිත තවත්
යන්නට නම් බෑ දුරක්....

කඳුලකට ඉඩක් දෙන්න බෑ තවත්
බලෙන් ඇස් අගින් නතරවී හිඳින්
සුලඟට පවා වැටෙන්නට බලන්
හිඳින් නුඹ දුරින් එපා මට තවත්......

මතකයන් දුරින් තියන්නම් ඉතින්
මිරිඟුවක සෙවූ ආදරය නමින්
සිහිනයක ගෙවු ජීවිතය අදින්
නිමාවෙයි ඔබේ නම කටුගා හදින්.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව