නුඹ යන්න ගිහින්
සීතල දෙතොල්
වෙවුලමින්
සොයන උණුහුම
ඈත ගිහින්
තවම දන්නේ නැහැ,
ලඟ උන්නු නුඹ
යන්නම යන්න ගිහින්
අදහනු බැහැ
සිහිනයක් මෙන්
තවමත් මා උමතු කරනා
ඔබේ සුවඳ
රැඳෙමින් මා අසලම
රිදවනවා මටම
නුඹ යන්න ගිය බව කියමින්....
වෙවුලමින්
සොයන උණුහුම
ඈත ගිහින්
තවම දන්නේ නැහැ,
ලඟ උන්නු නුඹ
යන්නම යන්න ගිහින්
අදහනු බැහැ
සිහිනයක් මෙන්
තවමත් මා උමතු කරනා
ඔබේ සුවඳ
රැඳෙමින් මා අසලම
රිදවනවා මටම
නුඹ යන්න ගිය බව කියමින්....
Comments
Post a Comment