වස්සානයක් ඇවිදින්........

වස්සානයක් ඇවිදින්
හොරෙන්ම
සීතලත් අරන්
වෙවුලමින් මුලු ගතම
උනුහුමක් සොයන්
නොදැනීම
ඇස් අගට කඳුලු
බිඳු උනන්....

පෙරදාක සෙවනැල්ල සේ
ලඟින් හිඳි
උන්හුමට මගෙ ලඟම
මඟ නොහැර හිඳි
අඳුරු වලාපට සමඟ
වෙලා හද සොවින්
නික්ම ගිය ඔබ කොහෙද
වස්සානයට කලින්.......?????

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව