හිඳින්නම් මා.....

වැරදිකරු මමද
අද,
තනි සිතට පෙම්බැන්ද
නොපතනා මගේ ලොව
අතැර යන්නට හදන...
ටික දුරක් ආ මගේ
යන්නටම සිහින දැක
ආපසු හැරෙන්නට
නැත ඉඩක් විඳවන්න,
කාත් කවුරුවත් නැති
පාලු හිත තනිවෙන්න
අකමැතිය හැම විටම
නුඹව සිහිවෙනා විට
යන්නටම හදන නුඹ
ඉඳීනම් මා එක්ක
හිඳින්නම් ඔබ එක්ක
හුස්ම අවසන්වෙන තුරුම......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව