එන්න යලි

ඉකි බිඳින හීන ළඟ
තනි රකින නුඹේ සිත
වාරු නැත තනිකමට
නුඹ ළඟින් උන්නද
දුරක ගොස් නුඹේ සිත
ආයෙමත් නො එන්නට
සිත නැතුව ගත කුමට,
මගේ හීන අරන් ගිය
තවම නුඹ පමා නෑ
සිත සොයන් යලි එන්න
මග බලන් උන්නු මට
තව කලක් කමක් නැත
එන්න යලි හිඳින්නම්
එදා මෙන් හැමදාම.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව