හිත වටේ කැරකෙන තත්පර කටුව.....

හිත වටේ කැරකෙන තත්පර කටුව
ටික් ටික්.....
නතරවී හද ගැස්ම
දෙගිඩියාවෙන් පිරී
ඉහවහා යන තරමට
නොඉවසිල්ල වදදෙමින්
තවත් නම් බෑ මෙහෙම
මග බලා ඉන්න මට,
නුඹ කොහිද
ඇයි ඔහොම දුර ඉදන්
තවම ඔබ කල්පනාව...
ලඟට ඇවිදින් ඉන්න
මගේ හිත සනසවන්න......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව