පිහාටුවක්

සුලඟේ පාවෙන
පිහාටුවක්
මඟක් නොදැන
ඔහේ පාවෙන පිහාටුවක්,
මහපාරේ සැතපී
තැලී පොඩිවී
විනාසවෙන
පිහාටුවක්.....

Comments

Popular posts from this blog

එන්න ආපසු....

තාම අපි අපේමයි...

හිත් පැටලුම