අලු වෙලා වැටුන මගේ හදවත...
මිදුන හිම කැටි
දියව යන්නට
වැටුන හිරුගේ කිරණ හමුවේ
සීත වියැකී උණුහුමෙන්
මුලු ගතම වෙලලා
සෙනෙහසින්....
කෝපයෙන් ඒ හිරුම ආපසු
කිරන විහිදා වියරුවෙන්
දැවී යන්නට
හදම මාගේ කිරණ පතුරා
අලු කලේ...
සිහින් වැස්සක් මා වටා
වැටෙමින් තෙමන්නට
මා සෙමින්...
දියව වැටුනා අලුවෙලා
තිබු මා හදත්
මගෙ ආදරෙත්...
දියව යන්නට
වැටුන හිරුගේ කිරණ හමුවේ
සීත වියැකී උණුහුමෙන්
මුලු ගතම වෙලලා
සෙනෙහසින්....
කෝපයෙන් ඒ හිරුම ආපසු
කිරන විහිදා වියරුවෙන්
දැවී යන්නට
හදම මාගේ කිරණ පතුරා
අලු කලේ...
සිහින් වැස්සක් මා වටා
වැටෙමින් තෙමන්නට
මා සෙමින්...
දියව වැටුනා අලුවෙලා
තිබු මා හදත්
මගෙ ආදරෙත්...
Comments
Post a Comment