අපි දෙතැනක....

අහම්බෙන් මා සොයා ඇවිදින්
හීන ගොන්නක් දුටුව ඔබ මා
ළඟින් හිඳ මගේ කනට කොඳුරා
කියූ රහසක් තවම මතකයි
එක මගක උන් අප දෙදෙන අද
විසිර යන මං නොදැන පාවෙන
හිස් වූ අපගේ සොඳුරු ජීවිත
පාලු කතරක් වී හමාරයි
ඔබ ඉමක මා තව ඉමක
විඳවමින් ජීවිත පාලුවෙන්
ඒ අතීතය ඔබෙත් මාගෙත්
දවන හදවත තෙමාලන අද
ඉතිරි එපමණ සදා කාලෙට
මතක සටහන් වෙමින් සදහට.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව