නුඹ තලන මගේ හිත
තැලෙන යකඩය
තලන මිනිහා
දෙවෙනි නෑ උඹේ
හිතේ හැටියට
තැලෙන මගේ හිත
නුඹට නොවටියි
තලන යකඩය
තරම්වත් දැන්
තාලාපන් නුඹ
හිතේ හැටියට
හිතට සැනසුම
දැනෙන තරමට
නැතේ තරහක්
උඹේ සැනසුම
තරම් නොවටියි
මගේ කිසිත්
මාහට....
තලන මිනිහා
දෙවෙනි නෑ උඹේ
හිතේ හැටියට
තැලෙන මගේ හිත
නුඹට නොවටියි
තලන යකඩය
තරම්වත් දැන්
තාලාපන් නුඹ
හිතේ හැටියට
හිතට සැනසුම
දැනෙන තරමට
නැතේ තරහක්
උඹේ සැනසුම
තරම් නොවටියි
මගේ කිසිත්
මාහට....
Comments
Post a Comment