හීන හොරා ගෙන...
හීන හොරා ගෙන
හිතත් හොරාගෙන
මටත් හොරා උඹ
මාවම හිරකර
සුන්දරම සිහිනයක
තවම නෙත් පියා ඉන්න
සිහිනයම විඳගන්න
උණුහුමත් නුඹේ එක්ක
මංමුලාවක වැටුන
තවම මඟ සොයනවා
කඳු මුදුන වෙත යන්න
නුඹ එක්ක හීනයේම
ඉඳන් මම
අවදි වෙන්න බයයි මට
නුඹ නැතිව ලඟින් ඉන්න
ඇස් පියන් හිඳින්නම්
හීනයෙම
හැමදාම
Comments
Post a Comment