සඳෙන් අහපන්...
සඳෙන් අහපන්
නුඹට කියු කවි
තාම මතකෙට
එනවා නුඹේ හැටි
නපුරු කමට
නුඹ මා හැර ගිය
නුඹත් තවම හේතුවක්
හොයනවා ඇති
උරුමය වෙනකෙකු
මට මේ ලොව ඇති
එකෙක් කොහේ හෝ
ඉපදීලා ඇති
හිතත් රට්වට්ටා
මා රැවටෙන හැටි
සනසා ගමි හිත
ඒ අද මගේ හැටි....
Comments
Post a Comment