ඉඩක් නැති ඔය හිතේ...
ඉඩක් නැතිද ඔය හිතේ
තාම ඉන්නවා මං මෙහේ
හිත අරන් නුඹ මගේ
ගෙනිහින් දුර ඔහේ
ඉවසා හිත මගේ
හඬලා රෑ දිගේ
දුවලා එහෙමෙහේ
හතිලා ඇද වැටී
නොහැඟේ ඔබේ හිතේ
හැඟුමන් කිසි ලෙසේ
තේරුමක් නෑ හිතේ
හිඳිනා ජීවිතේ
දෙලොවක් මගේ හිතේ
අතරමං වී ලොවේ
හිරකරන් දුක මගේ
තනි වෙමි අද දිනේ...
Comments
Post a Comment